ගැබිනි කාන්තාවන් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සුදුසු බවට අමෙරිකාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළක්වීම සඳහා වන ආයතනය නිර්දේශකර ඇත.
ඔවුන් සිදුකළ නවතම විශ්ලේෂණයකට අනුව, කොවිඩ් එන්නත නිසා දරුගැබ අහිමිවීමේ අවදානමක් නොමැති බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එරට තුළ හදිසි භාවිතයට අනුමැතිය ලබාදී ඇති ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් වර්ග තුනෙන් ඕනෑම එකක් ගැබිනි කාන්තාවන්ට ලබාගත හැකිය.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට