එම්.සී.සී. ක්රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධනාවකට අනුව ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම මහතා එක්ව තිබේ.
ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගය නැරඹීමට තමන් ප්රේක්ෂකයෙක් ලෙස එක්වූයේ පළමු අවස්ථාවට බව මහානාම සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
තමන් පාසල් ක්රීඩකයෙක් ලෙස, ජාතික ක්රිකට් ක්රීඩකයෙක් ලෙස හා තරග තීරකයෙක් ලෙස මින් පෙර ලොඩ්ස් ක්රිකට් පිටියට පැමිණ ඇති බව මහානම වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි