මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මේ වන විට විථි සංචාරය කිරීම අරඹා තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ නරඹන්නන්ගෙන් සහභාගිත්වයෙන් තොරවයි.
අද දින සිට අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන අගෝස්තු 22 වැනිදා දක්වා මෙම සියළු පෙරහැර මංගල්‍යයන් නැරඹිය හැකියි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ