ප්‍රසන්න රණවීරට ​කොරෝනා

නිරෝධායනයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අමාත්‍යවරයා තම ෆේසුබුක් පිටුවේ සටහනක් පළ කරමින් මේ බව ප්‍රකාශ ක​ර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com