හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ.රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් එහි සටහන්ව ඇති බවද වාර්තා වේ.
ඒ හේතුවෙන් පුද්ගලයින් 304කට ආසන්න පිරිසක් මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තුවාල ලැබූ පිරිස 1,800ක් පමණ වියහැකි බවය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ