සදුදා සිට ස්වයං සංචරණ සීමා

සතියක් ගෙදර ඉන්න මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ඉල්ලීමක්

සදුදා සිට නිවසේ සිටිමින් ස්වයං සංචරණ සීිමා පනවා ගෙන කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

වෛරසයේ ව්‍යාප්තිය වැඩි වි ඇති නිසා ජනතාවට සේවය සැපයිමට සිටින මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com