චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන 2 ක ( ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5 ක්) කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය Twitter පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බව එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්