මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබේ.
පෙරහරට සහභාගි වූ නර්තන කණ්ඩායම් වලට සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.
සිව්වන රන්දෝලි පෙරහර අවසානයේ මෙම ආසාදිත පිරිස හඳුනාගෙන ඇති අතර දැනට ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්