ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය 4.5% දක්වා පහළ දමා ඇතැයි, මහ බැංකුව නිවේදනය කළේ ය.
නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දමා ඇත්තේ, 5.5% ක් දක්වායි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පැවැත්වූ රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ