කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්රමවේදයක් සකස් කරන තෙක් කාන්තා ශ්රමිකයින් නිවසේ රැඳීසිටිය යුතු බව තලෙබාන් සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වාදෙන්නේ කඩිනමින් අදාළ ක්රමවේදය සකස් කරන බවය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය ප්රකාශ කර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් තලෙබාන් සංවිධානයේ ක්රියාකලාපය පිළිබඳ කනස්සල්ල පළ කරන බවය.
කෙසේවෙතත්, කාන්තා අයිතීන් වෙනුවෙන් කිසිදු බලපෑමක් සිය සංවිධානය විසින් සිදුනොකරන බව රටේ පාලන බලය අත්පත් කරගැනීමෙන් පසු තලෙබාන් සංවිධානය පවසා තිබුණි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්