හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූ චලනයක්

ඊයේ (24) රාත්‍රී 09.00 ට පමණ හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක දෙකක් වශයෙන් දැක්වී ඇති බව සඳහන්. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com