නව ආසාදිතයින් 196ක් හමුවෙයි

කන්දකාඩු පුනරුත්තාපන මද්‍යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි.

මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය කර තිබෙනවා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com