දේශීය කොවිඩ් ද නැද්ද ද නිවසේදීම දැනගන්න Waruna Lakmal 27/08/2021 1 min read ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වා දීම සඳහා ඉදිරියේදී සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවයි. Tweet Tags: Sri Lanka Continue Reading Previous රට දිගු කලක් වසා දැමීම ප්‍රායෝගික නෑNext ධීවර ප්‍රජාවට දැනුම්දීමක් More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ