පාරිභෝගිකයන්ට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක පමණ මුදලකට ලබා ගැනීමේ හැකියාව හෙටින් (30) පසුව හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ලංකා සීනි සමාගමෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120ක මුදලකට සතොස සහ සමුපකාරවලට හෙට සිට නිකුත් කරන බවයි.
මේවන විට සුදු සීනි කිලෝවක් රුපියල් 220ක මුදලකට වෙළඳපොලේ අලෙවි වනවා
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ