සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිංගප්පූරු මහ මැතිවරණය අද (10) ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මිලියන 2.65 ක් වන සිංගප්පූරු ඡන්ද දායකයන් මුව ආවරණ සහ අත්වැසුම් පැළඳ ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන්ට විනාඩි 5 ක කාලයක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ස්වයං පරීක්ෂාවට ලක් කෙරෙන හැඳුනුම්පත් ලබාදී තිබෙනවා.
සිංගප්පූරුව ආසියා-පැසිෆික් කලාපයේ දරුණු ලෙස කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් වූ අතර ආසාදිතයන් 45,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්