එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ.

මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවිය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වූ ටියුඩර් ගුණසේකර මහතා 1977 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ