රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සියලු සෞඛ්‍ය සේවකයින් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
මේ , ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ