පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම මංතීරුව ඉදි කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය විරෝධය ප්‍රකාශ කළ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම නිවේදනයෙන් විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහතින්…

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ