නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පනවනු ලැබුවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පත්කර තිබෙනවා.

ඊට අදා අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com