සියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
ඇතැම් සංවර්ධන ව්‍යාපෘති මේ වසර තුළදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙන යාමට නොහැකි නම්, ඒවා තාවකාලිකව නවතන ලෙසද මුදල් අමාත්‍යවරයා මෙහිදි දැනුම් දී ඇතැයි සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ