පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
අගවිනිසුරුවරයා විසින් එම විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇති බව වාර්තා වේ.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කරන අතර අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ