දේශීය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍යයි Lanka Plus News Editor 1 01/09/2021 1 min read ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous කොවිඩ් මරණය වැඩි වූ හැටිNext ‘‘ජනතාවට මේ වෙලාවේ ඔනේ ඇවිදින මංතීරු නොවේ‘‘ More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ