දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
කොවිඩ් මර්දන කමිටුව අද (03) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව