දේශීය පොලීසියේ කොවිඩ් තත්ත්වය Dheera 03/09/2021 1 min read පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. Tweet Continue Reading Previous අවදානම් තත්ත්වයකNext පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ