තලෙයිබාන් සටන්කාමීන් විසින්, ඇෆ්ගනිස්ථානයේ පිහිටුවීමට නියමිත නව රජයේ කැබිනට් මණ්ඩලය නම් කිරිම ඊයේ (03) සිදු කිරීමට නියමිතය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ඇෆ්ගනිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පිහිටුවීමට නියමිත නව රජය හා ප්රතිපත්තීන් දෙස ලෝකය දැඩි විමසිල්ලෙන් පසුවන බවය.
පිහිටුවීමට නියමිත නව රජය යටතේ කාන්තාවන්ගේ රැකියා අයිතිය ආරක්ෂා කරන්නැයි ඉල්ලමින්, කාන්තාවන් පිරිසක් විරෝධතාවල නිරතවූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය .
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්