ඇමරිකාව ඉදිරියේ දී තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට නතු වනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කොරෝනා ව්‍යාප්තියෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇමරිකානු වැසියන් මාස 7කට පසු යළිත් බරපතළ තත්ත්වයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
යලිත් ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වනවා.
මරණ සංඛ්‍යාව ද දෛනිකව දහසකට අධිකයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය