ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද ලබන 13,14,15 පැවැත්වීමට නියමිත සියලු ප්‍රධාන ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ