ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා රුපියල් 40ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.
ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සදහා අනුමැතිය ලබා දී තිබේ.
දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්රියාමාර්ගය ගෙන ඇත.
දඹුල්ල ඇතුළු ප්රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින් බැවින් මෙරට ගොවි රැක ගැනීම සදහජ බද්දක් පනවන ලෙසට ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළේය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ