ආන්දෝලනයට තුඩු දුන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් ඉදිකරමින් තිබූ ඇවිදින ව්‍යායාම මන්තීරුවේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී බුද්ධික පතිරණ මහතා විමසා සිටියේ අදාළ මන්තීරුව ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකලේද යන්නයි.
මේ ඊට පිළීතුරු ලබාදුන් නාමල් රාපක්ෂ මහතා
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට