විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.
මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.
එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.
විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්