ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට දඟ පන්දුයවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සමත් විනි.
එහිදී ඔහු විසින් දවාගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවා වූ යනමන් ම්ලාන් ය. ඒ ලකුණු 18කට ය.
ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුය.
මීට පෙර එම වාර්තාව තබා ඇත්තේ…
චරිත බුද්ධික – සිම්බාබ්වේ 2001 දී සාජා
කෞෂාල් ලොකුආරච්චි – කෙන්යාව 2002 සාජා
තිලිණ තුෂාර – බටහිර ඉන්දීය කොදෙව් 2007 ශාන්ත ලුසියා
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි