කොළඹ ජාතික රෝහලේ මේ වනවිට කිසිදු ඔක්සිජන් හිඟයක් නොමැති බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු සඳහන් කලේ රෝහල් රැසක මේ වනවිට ඔක්සිජන් ගැටලුව විසඳී ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ