නගරාධිපති සුද්ද වෙන්න යයි

රජය හා තමන් අපකීර්තියට පත් වන ආකාරයේ විවිධ මඩ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ හා ඇතැම් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව සඳහන් කරමින් දඹුල්ල නගරාධිපතිවරයා අද(08) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

බලු බද්ද යනුවෙන් බද්දක් මේ වන විටත් රටේ ක්‍රියාත්මක වන අතර මෙම බදු අය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ පාර්ශවයන් බලු බද්ද නමින් බද්දක් අය කර ගන්නා බවට දඹුල්ල නගරාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල කරන බව පවසමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com