ස්මාර්ට් ෆෝන් මාදිලි 43කට නොවැම්බර් මාසේ ඉඳන් WhatsApp යෙදවුම අත් හිටුවන්නට සැලසුම් කරලා.
ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන වට්ස්ඇප් යෙදවුම, පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා.
කොහොම වෙතත්, නොවැම්බර් 1 වැනිදායින් පස්සේ ස්මාර්ට් දුරකතන මාදිලි විශාල සංඛ්‍යාවකට WhatsApp
ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි.
FaceBook සමාගම සඳහන් කරන්නේ මෙය බලපානු ලබන්නේ පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බවයි.
ඒ අනුව Android OS 4.1, Apple’s iOS 1 සහ KaiOS 2.5.1 ට වඩා පැරණි පද්ධති මත ක්‍රියාත්මක වන දුරකථනවල ට WhatsApp යෙදවුම් ක්‍රියාත්මක නොවන්නේ WhatsApp නවතම විශේෂාංග හේතුවෙන්.
මෙම සියලුම දුරකථන වලට WhatsApp යෙදුම නොගැලපෙන බව සමාගම වැඩි දුරටත් සඳහන් කළා.
වට්ස්ඇප් ක්‍රියාත්මක වීම වළක්වන්නට තීරණය කර ඇති මාදිලි කිහිපයක ලැයිස්තුවයි මේ…
Apple: iPhone SE, 6S and 6S Plus
1.Samsung: Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, and Galaxy Core
2.LG: LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual,
Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus F3Q.
- ZTE: ZTE Grand S Flex, ZTE V956, Grand Memo and Grand X Quad V987
4.Huawei: Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, and Ascend D2 - Sony: Sony Xperia Neo L, Sony Xperia Miro, and Xperia Arc S
- Others: Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, and THL W8
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ