දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ තිරණය කර තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 01 දින අළුයම 4.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.
ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තැබූ ට්විටර් පණිවුඩය පහතින්…
Conditional #Lockdown will continue till (01/10). However, government essential services impacting the economy will be allowed to function. Conditions to be notified soon. Pl adhere to the regulations, use this time to #GetVaccinated, #StayHome & #WearAMask.
— Keheliya Rambukwella (@Keheliya_R) September 17, 2021
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) September 17, 2021
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්