ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බවයි අදාළ Twitter සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ