පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති විදෙස් සංචාරකයින්ට නොවැම්බර් මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සදහා අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ සාමාජික රටවල් සහ තවත් තෝරාගත් රටවල් කිහිපයක් සදහා පළමු අදියරේදී එම අවස්ථාව හිමි වනු ඇති.
පසුගිය වසරේ මුල් භාගයේ සිට ඇමරිකාව සංචාරකයින් සදහා දැඩි සීමා පනවා තිබුණා.
More Stories
චීන-බ්රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්රසීල සංචාරය
වීසා රහිත ප්රතිපත්තිය ක්රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්