2006 වසරේදී ලන්ඩන් නගරයේදී ඔත්තුකරුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ ව ඝාතනය සම්බන්ධයෙන් රුසියාව වැරදිකරු බව යුරෝපීය අධිකරණයක් තීන්දුකර තිබේ.
ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ “පොලෝනියම්” විෂවීමෙන් මරණයට පත්විණි.
රුසියාව වෙනුවෙන් ඔත්තුකරුවෙක් ලෙස සේවය කළ ඔහු පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත්තේය.
බ්‍රිතාන්‍ය චෝදනා කරන්නේ එම ඝාතනය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් අනුමත කර ඇති බවය.
නමුත් රුසියාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය