තවත් කොරෝනා මරණ 92 ක්

තවත් කොරෝනා මරණ 92ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12376 දක්වා ඉහල යයි.

අද හදුනාගන්නා ලද නව ආසාදිතයන් ගණන 1321කි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com