ශ්‍රී ලංකාවේ දේශීයව පවත්වන ඉහළම ක්‍රීඩා තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීගයේ 2 වන අදියර,ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් T20 තරඟාවලියක් ලෙස දෙසැම්බර් 04 සිට 23 දක්වා පැවැත්වේ. තරගාවලිය කණ්ඩායම් 05 කින් සමන්විත වන අතර, එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුක්ත වන අතර එයට දේශීය ක්‍රිඩකයන් 14 හා විදේශීය ක්‍රිඩකයන් 6 ඇතුලත් විය යුතුය.
කාණ්ඩායම් සදහා විදෙස් ක්‍රිඩකයන් ලියාපදිංචි කිරිම සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 05 දා දක්වා සිදුකරන බව අද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයකින් දන්වා සිටියා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි