2020 සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල අද (23) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.
විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා සදහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ