දීර්ඝ කාලයක් රට වසා දැමීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී ඇති බැවින් එලැඹෙන 1 වැනිදා සිට රට විවෘත කළ හැකි බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා සඳහන් කර තිබෙනවා. ඒ දැඩි සංචරණ සීමාවන් යටතේයි.
- රට විවෘත කළත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට සේවකයන් කැදවීම 25% සීමාවේද පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම 50% සීමාවේ ද තවදුරටත් පවත්වාගෙන යායුතු බව ඔහු අවධාරණය කරනවා.
දැඩි සංචරන සීමා ඉවත් කළ හැක්කේ එන්නත්කරණයය සියයට 70-80 සීමාවට ළඟා වූ විට බවද ඔහු වැඩිදුරත් පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ