විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා කැඳවීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
පසුගිය 22 වනදා අවසන්වීමට නියමිතව තිබූ එම කාලය ලබන මස 5 වනදා දක්වා දීර්ඝ කළ බවයි මහ බැංකුව නිවේදනය කළේ
බැංකු, අයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයින්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මෙලෙස අයදුම්පත්‍ර කැඳවීම පියවර ගෙන තිබෙනවා.
අදාල මූල්‍ය පහසුකම වසරක කාලයක් බලපැවැත්වෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක