යුරෝපා කලාපයට අයත් ග්‍රීසියේ ක්‍රීට් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.5 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්ථා කළේ කිලෝ මීටර් දෙකක පමණ පොලව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තාවී නැහැ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්