සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මීට මාස කිහිපයකට පෙර හදවත් සැත්කමකට භාජනය කළ අතර ඉන් සංකූලතා ඇති වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව සඳහන්.
එළඹෙන සිකුරාදා හරීන් ප්‍රනාන්දු මහතාට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතයි.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?