දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන සිකුරාදා අලුයම 4ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති වරයා සඳහන් කළේ
ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවන සිකුරාදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්