2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන 20යි 20 සහ එක් දින ලෝක කුසලාන තරඟාවලි වල සත්කාරකත්වය වෙනුවෙන් බංගලාදේශය සහ පාකිස්තානය සමග එක්ව ලංසු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවලට ඒ සඳහා අයදුම් කිරීමට හිමිවන අවස්ථාව යටතේ මෙලෙස ලංසු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි.
ඒ සඳහා බංගලාදේශ ක්‍රිකට් ආයතනය මේ වන විටත් කැමැත්ත පල කර ඇති බව සඳහන්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි