එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව දින 5 ක් පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළ බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ