හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ