හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.
ඒ සිය නිවසේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට අදාළවය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ